Tuesday, October 15, 2019

සිලින්ඩර හිස (CYLINDER HEAD)

අපි බලමු අද සිලින්ඩර  හිස හා එහි ක්‍රියාකාරීත්වය  සිද්ධ වෙන්නෙ කොහොමද කියලා.

දහනය සදහා දහන කුටියක් නිර්මාණය  කර ගැනීමට silinder bore ඉහලින් වසා ගත යුතුය මේ සදහා නිමවා ඇති කොටස silinder hed කියල හදුන්වනවා.silinder head එක් කොටසක් ලෙස වාත්තු කිරීමෙන් පසු යන්ත්‍රනුසාරයෙන් නිපදවා ඇත.

සිලින්ඩර හිසට සවි වී ඇති කොටස්    
සිලින්ඩර හිස සවි කරන විට හා ගලවන විට අපි සැලකිලිමත් විය යුතු කරුනු තියෙනවා මොනාද ඒ කරුනු සිලින්ඩර  හිස ගලවන විට එන්ජිමෙහි දෙපස සිට මැද දක්වා ඇණ හෝ මුරිච්ව් ගැලවිය යුතුය.එමෙන්ම සිලින්ඩර  හිස  සවි කරන විට මැද සිට දෙපසට ඇණ හෝ මුරිච්චි සවි කල යුතුය.

එන්ජින් වෑල්වය ENGINE VALVE


සිව් පහර එන්ජිමක එක් සිලින්ඩර යක් සදහා අවම වශයෙන් වෑල්ව 2ක් පැවතිය යුතුය.සිලින්ඩර බෝර් තුලට වාතය ඇතුල් කර ගැනීමට චූශන වෑල්වයක්ද දහනය වීමෙන් පසු අපවිත්‍ර වාතය ඉවත් කිරීමට
Exhaust valve උපකාරී වේ.
විවිධ  වෑල්ව වර්ග යෙදීමෙන් අපිට විශේශ වූ වාසි රැසක් ලබාගන්න පුලුවන් .ඇතැම් වැල්ව් වර්ග වලින් ඉන්ලට් වැල්වය ලෙස ක්‍රියාකාරී  වෙමින් ඇතුල් වන වායුව කැරකීමක් සහිතව සිලින්ඩර  හිස තුලට ගෙන යාම සිදු කරනු ලබනවා.



වෑල්ව යාන්ත්‍රනය(VALVE MECHANISM )


        

No comments:

Post a Comment